header reached
St DALFOUR GOLD BODY LOTION | ShopHere

SEARCH

Sale

St DALFOUR GOLD BODY LOTION

In Stock

රු3,700.00 රු3,000.00

👉ගොඩක් දෙනාට තියෙන ගැටළුවක් තමයි මුහුණ තරම් අත් කකුල් පැහැපත් නොවීම ඉතින් ඒකට හොඳම විසඳුමක් තමයි
St DALFOUR GOLD BODY LOTION

👉මුහුණ වගේ ම ඇගත් සුදු කරගන්න හැමෝම කැමතියි🥰
👉ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

No bleach ❌
No mercury❌

සුදු වෙන්න එන්නත් කරන්නම අවශ්‍ය නැහැ

එන්නත් කළ පසුව අතුරු ආබාධ වල අඩුවකුත් නැහැ

♥️අතුරු අබාධ නැතුව ඉක්මනින් සම රන්වන් පැහැයකින් පැහැපත් කර ගන්න අවශ්‍ය සැමට

♥️අතුරු අබාධ වලින් තොරව සුදු වෙන්න

♥️සති 2 – 4ඇතුලත 100% සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න….

♥️පැහැපත් දිදුලන නීරෝගී සමක් සදහා ඔබත් අදම

St DALFOUR GOLD BODY LOTION ඔබට🥰

♥️මුහුණ මෙන්ම මුළු ශරීරයම එකම වර්ණයක ට ළඟාකර ගත හැකිය

♥️බ්ලීචිං හෝ රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවන බැවින් ඔබට විශ්වාසයෙන් යුතුව භාවිතා කළ හැකිය

St.dalfour glutathione body lotion😍😍

භාවිතා කරන්න ..

♥️ස්වභාවික ආමන්ඩ් ඔයිල් සාරය සහ GLUTHATINE පරිපූර්ණ නිසා, කිසිදු අතුරු ආබාධයකින් තොර ව ඔබේ සම පැහැපත් කරයි .

♥️සමට අහිතකර කිසිදු අමුද්‍රව්‍යක් අඩංගු නොවන බවට සායනිකව තහවුරු කර ඇත ..😍

Island wide cash on delivery🚛🚛🚛

මිල 3000LKR

Quantity
Report Abuse
Back to Top